සාලියවැව ඉහළපුලියන්කුලමේ මහගම නිවසකට අකුණක් වැදීමෙන් අද සවස නිවසක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි.  අනතුර සිදුවන අවස්ථාවේ නිවැසියන් එහි සිට නැත. ගැමියන් එක්ව ගින්න නිවා දැමූ බවත් පොලිසිය කියයි.