බොරැල්ල ආයුර්වේද හන්දිය අසලදී අද (7) දහවල් මෝටර් රථයක් පාර මැද ඇති විදුලි කණුවක ගැටීමෙන් එහි වයර්වල පැටලී තවත් කණු දෙකක හැපී එම කණු පාරේ ධාවනය වූ බස් රථ දෙකක් මත වැටී ඇතැයි පොලිසිය කියයි.
ඒ හේතුවෙන් වාහන තදබදයක්ද ඇතිවූ අතර මෝටර් රථයේ රියදුරු කම්පනය හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට තමයි හදිසි අනතුරු කියන්නේ. (නි)
කාර් එක විදුලි කණුවේ හැපී එම කණුවේ වයර් වලට ඇදී තවත් කණු දෙකක් බස් මතට වැටී ඇති නම් කණු වල ප්‍රමිතිය කුමක්ද? විදුලි බල මණ්ඩලයේ හොරු මුල්‍ය වංචා අංශයට දන්වන්න (නදී)