පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු තොග වශයෙන් එවූ බව කියන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මැද අදත් (7) කොළඹ මහාධිකරණයට රැගෙන එනු ලැබීය.
ඔහු යළිත් රිමාන්ඩ් භාරයට පත් කැරිණි.
ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චුදිතයෙකු වරදකරුවෙක් නොවේ!! (නි)