විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට මැයි දිනයදා සිදු කළ පහරදීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය අද (7) අලුත්කඩේ උසාවියට කරුණු දැක්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.සැකකරුවන් හඳුනාගැනීමට විද්‍යුත් මාධ්‍ය ආයතන 8කට වීඩියෝ දර්ශන ලබා දෙන්නැයි නියෝග කර ඇත.
එම මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විවිධ වෘත්තිකයන් එක්ව උද්ඝෝෂණයක්ද පැවැත්විණි.
ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න සිටි කෙනාගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීම (නි)
මේ අයට තියෙන්නේ කඩා වැටිච්ච ආචාර්ය පට්ටම්.රට විනාශය කරා ගෙන යන පුද්ගලයෙක්.මොහු පිටරටවලින් ලැබෙන ඩොලර් වලට මේ රට ගිනි තියනවා. (බ)
ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ කාගෙවත් නිවසට ගිහිල්ලා නෑ. පොදු තැනකට යන්න, ගිහිල්ලා කාටවත් කරදරයක් නොවෙන විදියට ඉන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. (ත)
මෙම ආචාර්යවරයා ඒ ස්ථානයට යාමට හේතුව කුමක්ද? එහි යාමෙන් පැහැදිලි වන්නේ උගත්කම තිබුණාට බුද්ධිය නැති බවයි. තමන් දැඩි සේ එරෙහි වූවකුගේ නිවසට යමෙකු යන්නේනම් මෙබඳු දෑ විඳ ගැනීමට සූදානම්ව යා යුතුයි. (බ)
සම්පත්, ඔයාගේ නීතිය කොහේ තිබෙන නීතියක්ද? (නි)