කෝට්ටේ නගර සභාවේ දූෂණ සිදුව ඇතැයි කියමින් විපක්ෂ නායක සුගත් අප්පුහාමි තාප්පයක් උඩ නැග සිටියදී එතැනින් ගිය පිරිසක් ඔහු බිමට තල්ලු කළ බවත් ඉන්පසුව පැවති ගාලගෝට්ටියකදී අප්පුහාමිට පහරදී ඇති බවත් සිද්ධිය දුටුවෝ කියති.
නගරාධිපති ජනක රණවක මහතාද එම ස්ථානයේ සිටි බවද කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd