මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු එහි වහලය මත නැගී උපවාසයක් අරඹා ඇතැයි බන්ධනාගාර නිලධාරීහු කියති.
එක් රැඳවියකු එල්.ටී.ටී.ඊ සැකකරුවකු බවද පවසති. ඔවුන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට එරෙහිව මෙම උපවාසය සිදු කරන බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ටීටීඊ නම් නිදහස් කරලා දාන්න. පව්.(අ)