බණ්ඩාරගම කුලියටගත් නිවසක කසිප්පු පෙරමින් සිටි පුතකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පියාත් පුතාත් රුපියල් 15,000ක මාසික කුලියට මෙම නිවස බදුගෙන ඇතැයි පොලිසිය පවසයි. කසිප්පු බෝතලයක වීදි මිල රුපියල් 400.00 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කාලයක්ම පිටරටට ලංකාවෙන් යැව්වේ කළු ටී පමණයි, දැන් ඉතින් ශ්‍රීලන්කන් කසිප්පු කියල ලේබලුත් ගහල ඒවාත් රට යවන්න පුළුවනි. (බ)
ස්වයන් රකීයාවක්.(හේ)