දිවි නැගුම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ. රණවක යන තිදෙනා අද (7) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ අතර විත්තියේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසු නඩු විභාගය ලබන 20 වැනිදාට කල් තැබීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
ඔවුහු යළි රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූහ.
අදත් බැසිල් රාජපක්ෂ ගිලන් රියෙන් අධිකරණයට පැමිණි අතර ඔහු ගිලන් රිය තුළටවී සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අය ඇවිත් වැරදිකාරයෝ බලන්න (බ)
මේවා කවදා වෙනතුරු කරන්නද? (නි)