හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 11 වැනිදා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි කියයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 11 වැනිදා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට අවශ්‍ය දේ පවසා නිදොස් බව පෙන්වන්න. නීතිය කාටත් එකයි (නි)
බුදුන් දවස විශාලා මහනුවරක් වන්ව තිබුණු මරබිය දස අතේ පැතුරුණු, මරණය හිස මත තබාගෙන හෙටක් ගැන සිතුවිලි අහිමිවුණු, ඇවිදින මළමිනී ජීවත්වුණු ශාපලත් දේශයක ඒ මරබිය දුරුකරවා නැවතත් සාමකාමී දේශයක් බිහිකර මිනිසුන්ට ,දැයේ දරුවන්ට හිතන්න දකින්න හෙටක් ඉතුරුකර දුන් මේ ජාතියේ විරුවා දන් ගෙඩියට දක්කනතුරු ඉවසුම් නොමැතිව ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරන දේශපාලුවන්ටත් නිසි පාඩම උගැන්වීමට සියලු දේශහිතෛෂී බලවේග පෙළගැසිය යුතු කාලය එළඹ තිබෙනවා. (නි)
ප්‍රියන්ත, නිදොස් බව පෙන්වන්න තියා කරුණු දක්වන්න ගියාම හිරේට දාන එක නේද මෙයාලා කරන්නේ? අන්තිමට කරුණු හොයනවා කියලා සති ගානක් හිරේ තියනවා .මේ සේරම කරන්නේ තෝරාගත් කටියකට කියලා පෙනෙනවද? (නි)
ගෝඨාභය මහතාණෙනි, රටම දන්නා ඇත්තට බියවුණු අය මේ කරන්නට හදන්නේ ඔබතුමාව දේශපාලන භූමියෙන් ඈත්කර තැබීමටයි. එහෙත් රටේ මහජනතාවගේ කැමැත්ත ඔබතුමා නැවත අපේ රට ගොඩනඟන්නට සක්‍රියව දායක වියයුතු බවය. ඒ නිසා කිසිවකට බිය නොවී මන්දෝත්සාහී නොවී සියල්ලටම මුහුණ දෙන්න. සත්‍යය සැමවිටම ජයගන්නවා. කදෝපැණියන් ඔබ ඉදිරිරියේ පළායන දිනය වැඩි ඈතක නැහැ. ඔබතුමාට දළදා සමිඳු පිහිටයි. (නි)
රජකම් කෙරුවත් කළකම් පලදේ කිව්වලු..මේ කලේ ඔහොම වෙයි කියල ජනරාල්ට අරියාදු කරන කොට මතක් වෙන්න නැතුව ඇති. (අ)
මොන තරම් වැරද්දක්ද මේ? (ත)
විශ්‍රාම යන්න හිටපු ජනරාල් හමුදාපති හැටියට පත් කර උඩින් තිබ්බට පස්සේ එජාපයේ ලණු කා අනිත් පැත්තට වැඩ කරද්දි අරියාදු ගැන සිතුවේ නෑ නේද? (ත)
වැරදි කරන අයට දඩුවම් නියතයි (ම)
රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් මේ යුග පුරුෂයා සැබෑ මානව හිතවාදියෙක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු දෙයකි. එවන් විරුවෙකුට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. මේ පොදු අපේක්ෂකයා වටා එකතු වුනේ මේ රට විනාශය කරා ගෙනයන එන් ජි ඕ නඩයෙන් යැපෙන නිවට කණ්ඩායමය. මේ රට දෙකඩ කිරීම සහ බටහිරයන්ට අවැසි ලෙස නටන මේ මුග්ධයිනට අවශ්‍ය මෙරටට නිදහස ලබාදුන් විරුවන් දඩයම් කර ගැනීමය. ප්‍රතිචාර දමන සමහර දුෂ්ටයිනට මෙය නොතේරෙන්නේ බත් බැලයන් නිසාවෙනි. එනිසා මේ රටට ආදරය ජනතාවනි එකමුතු වී සැබෑ විරුවන් ආරක්ෂා කර ගනිමු,(නදී)
කුරිරු ශාපයකින් රට නිදහස් කරගත් නායකයන්ට විරුවන්ට අපහාස කරන්න එපා.යහපාලනයේ තරම දැන්නම් හොඳට පෙනෙනවා.ඉදිරි අනාගතයේ ඡන්දයක් තිබෙනවා නේද? (නි)
ගෝඨා දේශපාලනයට එනවට කවුරු කවුරුත් හරිම අකමැතියි.මොකද මිනිස්සු එතුමාට කැමති බව දන්නවා.ඔහොම යමු! (නි)
හරියට හරි මේවා දිට්ට ධම්ම වේදනීය කර්ම. තණ්හාව බලලෝභීකම තමයි මේවට මුල (බ)
මැතිඳුනි කිසිදා ඔබ කළ මෙහෙවර අමතක කරන්න බෑ. අපි ඔබ වෙනුවෙන් නැගී සිටිනවාමයි (බ)
ඩික්සන් එයාව හිරේට දැම්මේ සුදුකොඩි කථාවට (බ)
යසිරු, වචනය ප්‍රවේශමින්. "ඔය වගේ මුල්‍ය අපරාධ" ලෙසින් ඔබ කියන්නට හදන්නේ තවමත් ඔප්පු වී නැති දෙයක් ගැනයි. හිටපු පිරිස දිහාවට හැරෙනවා වගේම ඉන්නා පිරිස දිහාත් හැරී බලන්නකෝ. ඔබට වචන බොක්කෙම හිරවෙයි. (නදී)
පිවිතුරු යහපාල නිකන් බබා වෙන්න එපා... මරබිය තුරන් කළේ ෆොන්සේකා යුද පිටියේ ඉඳලා....... ඔයාගේ මහත්තය කොළඹ හිටියේ. යුද්ධය ඉවර කරපු ෆොන්සේකාව හිරේ දැම්මේ ඔයාගේ හම්පුතාලා. ඔයාගේ අදහස් මම හැමදාම දැකල තියෙනවා. ඔයා තොත්ත බබා කියල ඔයාගේ අදහස් කියවන කවුරුත් දන්නවා...(බ)
මට ඒ. ඇම්. චින්තා කුමාරිටත් කියන්න තියෙන්නේ පිවිතුරු යහපාල තොත්ත බබාට කියපු කතාවම තමා. රාජපක්ෂලාගේ වන්දි බට්ටයෝ වෙන්න එපා. ඩික්සන් ගේ කතාව සහතික ඇත්ත.(බ)
අනේ චින්තා කුමාරියනි, ඔයාල දන්නේ නැති උනාට අපි දන්නවා ගෝඨා කරපු වැඩ, දන්නේ නැති දේවල් කතා නොකර ඉන්නවද. නගර අලංකාර කරනව කියල මොනවද කළේ? (බ)
ජනරාල්ව උඩට ගත්තේ ගෝඨාභය තමයි නැතුව වෙන කවුරුත් නෙවෙයි. අද ඒ බව ජනරාල් තුමාට මතක නැහැ. තව ටිකෙන් එයාව චන්ද්‍රිකා නෝනා ගෙදර අරිනවා. දැන් කට්ටියම එකතුවෙලා අපේ රට ත්‍රස්තවාදයෙන් බේරන්න මුල්වුණ අයව වල පල්ලට අරින්න හදන්න. තව ටික දවසකින් වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, ශවේන්ද්‍ර සිල්වා ඔය කාට කාටත් වෙන්නේ අද රාජපක්ෂ පවුලට වෙන දේ තමයි. අලිමංකඩ කියල පාමන්කඩට වෙලා හිටිය නම් ඔය ටික වෙන්නේ නැහැ ගෝඨා මහත්තයෝ. එහෙනම් අදත් යුද්ධය යනවා, කාට කාටත් ජොලි. අපිව බෝම්බ වලින් මැරුණට අනික් ලොකු නෝනලා සහ මහත්තුරුන්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ.(බ)
දැන් සිද්ධ වෙන්න යන දේ ගැන හිතා ගන්න පුළුවන්.(හේ)
තව ටික දවසක් බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
බුදුන් දවස විසාලා මහනුවරක් වන්ව තිබුණු මරබිය දස අතේ පැතුරුණු දරුවට දෙමව්පියන්ව ,දෙමව්පියන්ට දරුවන්ව,බිරිදට ස්වාමියාව ස්වාමියාට බිරිදව අහිමි කරවපු මරණය හිස මත තබා ගෙන හෙටක් ගැන සිතුවිලි අහිමිවුණු ඇවිදින මළමිනී ජීවත්වුණු සාපලත් දේශයක ඒ මරබිය දුරු කරවල නැවතත් සාමකාමී දේශයක් බිහිකරලා මිනිස්සුන්ට ,දැයේ දරුවනට හිතන්න දකින්න හෙටක් ඉතුරුකර දුන් මේ ජාතියේ විරුවාව දන් ගෙඩියට දක්කකන තුරු ඉවසුම් නොමැතිව ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරන කාලකන්නි දේශපාලුවන්ටත් එන් ජි ඕ නඩේටත් නිසි පාඩම උගැන්වීමට සියලු දේශහිතෛෂී බලවේග පෙළ ගැසිය යුතු කාලය එළඹිලා තියෙනවා.පින් අගමැති සමග මේ පිනා ආණ්ඩුව හෙට දිනයේම ගෙදර යැවීම පාර්ලිමේන්තුවේ කොන්දක් ඇති විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වගකීමක්..(බ)
බුදුන් දවස විසාලා මහනුවරක් වන්ව තිබුණු මරබිය දස අතේ පැතුරුණු දරුවට දෙමව්පියන්ව ,දෙමව්පියන්ට දරුවන්ව,බිරිදට ස්වාමියාව ස්වාමියාට බිරිදව අහිමි කරවපු මරණය හිස මත තබා ගෙන හෙටක් ගැන සිතුවිලි අහිමිවුණු ඇවිදින මළමිනී ජීවත්වුණු සාපලත් දේශයක ඒ මරබිය දුරු කරවල නැවතත් සාමකාමී දේශයක් බිහිකරලා මිනිස්සුන්ට ,දැයේ දරුවනට හිතන්න දකින්න හෙටක් ඉතුරුකර දුන් මේ ජාතියේ විරුවාව දන් ගෙඩියට දක්කකන තුරු ඉවසුම් නොමැතිව ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරන පිරිසකට පාඩම උගැන්වීමට සියලු දේශහිතෛෂී බලවේග පෙළ ගැසිය යුතු කාලය එලබිලා තියෙනවා.(හේ)
සුපුන් ඔයා දන්න කෙන්ගෙඩියක්. චින්තා ඔයා හරි. (බ)
ඉතිහාසයේ විනිශ්චය සාධාරණය ඉටු කරනු නිසැකය (බ)
යහපාලනයේ තවත් ප්‍රතිපලයක් .(හේ)
වරදක් කර නැත්නම් මොකට බය වෙනවද? (ත)
කඩවත සිරිසේනට කොළඹ බෝම්බ පිපිරුණු කාලේ නගර අලංකාරය මතක නැතුවද කතා කරන්නේ. ගෝඨාභය කළේ නගර අලංකාරය විතරක් නෙවෙයි නගර ආරක්ෂාවත් පවත්වාගෙන යාමක්. අනික අපේ රට සිංගප්පුරුවක් කරන්න ඕන කියන අයටත් උදාහරනයක්නේ ඒ දුන්නේ. අපිත් ආසයි පිළිවෙලකට තියෙන රටක ජීවත් වෙන්න. ඔයා ආසා නැද්ද.දැන් ඉතින් ඒ ලස්සන ආපහු අනිත් පැත්ත හැරෙන්න අරන් නිසා සතුටෙන් ඉන්නකෝ. (බ)
සුපුන්, තමුන් දන්නේ නැති පණ්ඩිතකම් කියවන්න එපා. ජනරාල් ෆොන්සේකා මහතාව හමුදාපති කළේ ගෝඨාභය මහතා මිසක් වෙන කවුරුත් නෙමේ. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් නොවන්නට මේ යුද්ධය කවදාවත් අවසාන කිරීමට නොහැකි වන බව කීවෙත් ෆොන්සේකා මහතාම තමයි. මේ හැමෝම යුද විරුවන්. (බ)
ඇඹුල් දෙනියේ ගෙදර කවුරු දාඩිය මහන්සියෙන් හදපු එකද්ද කියල දෙය්යෝ තමයි දන්නේ. කිසිම රැකියාවක් නොකළ නැන්දම්මට කොහෙන්ද අප්පේ මෙච්චර භවනක් ගන්න සල්ලි ? (බ)
යුද්දේ පටන් ගත්තා විතරයි අසනීප නිවාඩු දාලා.(හේ)
මට තියන ප්‍රශ්නේ ඇයි ගෝඨාභයට එරෙහිව නඩු පවරන්නේ නැත්තේ (අ)
ඔය වගේ මුල්‍ය අපරාධ සාමන්‍ය මනුස්සයෙක් කලානම් මේ වෙනකොට එල්ලුම් ගසුත් ගිහින්.(හේ)
කළගුණ නොදත් මිනිසුනේ හරිහැටි කරුණු නොදැන මෙවන් වටිනා මිනිසුන්ට අගෞරව නොකරන්න.(හේ)
මේ වගේ රට වෙනුවෙන් කටයුතු කළ වීරයන්ට යහපාලනය යටතේ වෙන දෙය කාටත් පේනවා. (හේ)