IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලි නිසා අලි ආරවුල්

පොලිස් අපරාධ දෙපාර්තුමේන්තුව මගින් කළ විමර්ශන වලදී  ව්‍යාජ ලිපි ලේඛන මත රඳවා ඇති අලි බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු විවිධ ප්‍රදේශවල පුද්ගලයින් සතු අලි 11 දෙනකු කොළඹ අධිකරණයෙන් දුන් නියෝගයන් මත අද (5) එම අලි අත්අඩංගුවට ගැනිමට පොලිස් අපරාධ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වනජීවි දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් වැටලීම් ක්‍රියාත්මක වෙයි.

මේ වන විට ව්‍යාජ බලපත්‍ර සහිත අලින් 4 දෙනෙකු වනජීවී දෙපාර්තමේන්තු භාරයට ගැනීමට කණ්ඩායම් පිටත් කර යවා ඇති බව වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා පැවසීය.

මේ වන විට බණ්ඩාරගම වීදියගොඩ වයස පහහමාරක පමණ අලි පැටවකු හා නාරම්මල විහාරයක අලි පැටවකු අත් අඩංගුවට ගත් බවද රත්නායක මහතා පැවසීය.

වනජීවි දෙපාර්තුමේන්තුව මගින් මීට පෙර ව්‍යාජ බලපත්‍ර සාදා තබාගත් අලින් 7 දෙනකු අත් අඩංගුවට ගත් බවද ඔහු කියයි.

 



අදහස් (0)

අලි නිසා අලි ආරවුල්

පිටිගල Tuesday, 05 May 2015 04:07 PM

තරාතිරම නොබලා සියලුම අලි පැටවු නිදහස් කරන්න. හොරුන්ට දඬුවම් දෙන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 May 2015 01:33 PM

පේනවා නේද කට්ටියගේ කෙරුවාව? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site