අත් අඩංගුවට ගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සිට අලුත්කඩේ උසාවියට ගෙන යනු ලැබිණි.
අද සවස ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අත් අඩංගුවට ගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සිට අලුත්කඩේ උසාවියට ගෙන යනු ලැබිණි.
අද සවස ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජකම් කෙරුවත් හොර බොරු කෙරුවොත් ඒවා පළ දෙනවා දුප්පත් අයගේ සල්ලි මෙයාල හොරකම් කරලා තියෙන්නේ (බ)
පවු මෙයා අසරණ මිනිහෙක්.(හේ)
දැන් ඉතින් හෙට වෙනකොට රිමාන්ඩ් කරයි.(හේ)
ඔන්න බලන්න දැන් හෙට වෙනකොට මෙයාටත් අසනීප වේවි.(හේ)
මෙහෙම නොවෙයි මෙයාට වෙන්නේ, අර පවුල විනාශ කරපු එකේ පවු ගෙවෙන කොට. බලමුකෝ. අපිත් ඉන්නවනේ. (බ)