IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හොර අලි ප්‍රශ්නය නූල් බෝලයක් වෙයි

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු මත පුද්ගලයන් සතුව සිටි ව්‍යාජ ලිපි ලේඛන සහිත අලින් පැටවුන් 3 දෙනකු තම භාරයට ගත් බව වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා කියයි.

මෙම අලි පැටවුන් සුළු සිරීම් සහිතව සිටි බවත් කොළඹ ප්‍රසිද්ධ හිමිනමකට අයත් බව කියන නාරම්මල, දෙල්ගොඩ ප්‍රදේශයේ  විහාරයකින් සොයාගත් වයස අවුරුදු තුන හමාරක් පමණ වන අලි පැටවාගේ කකුල් වල බැද තැබීම නිසා වූ තුවාල තිබූ බවත්, බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයෙන් හා අලව්ව තුල්හිරිය ප්‍රදේශයෙන්  තවත් අලි පැටවුන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය.

වනජීවි භාරයට ගත් අලි පැටවුන් පින්නවල අලි අනාථාගාරයට භාර දීම සදහා ගෙන එමින් සිටියදි හදිසියේම එම තීරණය වෙනස් කර ඇති බවත් උඩවලව ඇත් අතුරු සෙවණට හෝ පින්නවල අලි අනාථාගාරයට භාර දිම සඳහා තීරණයක් ගත යුතු බව කියමින් නැවතත් අලි පැටවුන් ලොරි රථවලින් වනජීවි දෙපාර්තුමේන්තුව කරා ගෙන ගිය බවත් කියති.

BANDARAGAMA-ALI-PETAWAA-1 BANDARAGAMA-ALI-PETAWAA-2 BANDARAGAMA-ALI-PETAWAA-3 BANDARAGAMA-ALI-PETAWAA-4

 



අදහස් (0)

හොර අලි ප්‍රශ්නය නූල් බෝලයක් වෙයි

තරංග Wednesday, 06 May 2015 05:34 AM

පවු අහිංසක සත්තු! (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 06 May 2015 05:35 AM

ඇයි මේ සතුන්ට තමන්ගේ පාඩුවේ කැලේට වෙලා ඉන්න දෙන්නේ නැත්තේ. මේවා පවුල් පිටින් යන අපරාධ (නි)

:       0       0

ටිරාන් Wednesday, 06 May 2015 05:39 AM

හරකෙක් මේ වගේ ප්‍රවාහනය කළොත් අපේ අයියලා පාරට බැහැලා වැඩ. (නි)

:       0       0

මංගල Wednesday, 06 May 2015 05:41 AM

අලි හොරුන්ට දඩුවම්දීම කෙරෙහි නම් අපිට කිසිම විශ්වාසයක් නැත (නි)

:       0       0

සුජීව Wednesday, 06 May 2015 06:55 AM

කැලේ ඉන්න අලි පැටවු අල්ලලා පිස්සු නැටුවේ කව්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site