අනතුරින් සංචාරකයෝ දෙදෙනෙක් මරුට ගාල්ල දළවැල්ලේ දී කොළඹ සිට මිද්දෙණිය දක්වා ධාවනය වන බසයේ යතුරුපැදියක් ගැටීමෙන් ජර්මන් සංචාරකයන් දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 12 years ago
ලෙඩුන් බලද්දී දොස්තර මැරේ කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ වාට්ටුවක රෝගීන් පරීක්ෂා කරමින් සිටි වෛද්‍යවරයෙක් හදිසියේ මිය ගියේය. මොහුගේ මරණය හෘදයාබාධයකින් ස 12 years ago
පර්ත් පිංකම සතියක් පුරා ඕස්ට්‍රේලියාවේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සතියක් පුරා දන්, සිල්, බණ, භාවනා පිංකමක් පැවැතියේය. පිංකම අවසානයේ අටවිසි පහන් බු 12 years ago
බිලි පූජාවට පෙර රිමාන්ඩ් ලබන බදාදා බිලි පූජාවක් පවත්වා අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ රන් නිධානයක් ගැනීමට අංජනම් බලමින් සිටි සිව් දෙනෙක් මතුගම අතිරේක මහේස 12 years ago
නන්දිමිත්ර නන් දොඩවයි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකවරයා වීමට කැමැත්ත පළ කළ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතා උකුවෙල දී අද පැවසුව 12 years ago
‘බස් පරීක්ෂණෙන් නිදහස්‘ මැතිවරණ සමයේ දේශපාලනඥයකුට පාසල් බස් රථය දුන් බවට චෝදනා එල්ල වූ කොළඹ අශෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති නැවතත් එම තනතුරට පත් කර ඇතැය 12 years ago
ආණ්ඩුවේ මැක්කන් කලබල වෙලා බල්ලාගේ ඇඟේ උෂ්ණත්වය මත ජීවත් වන මැක්කා බල්ලා මැරෙනකොට කලබල වන බවත්, ආණ්ඩුව පළවා හරින්නට හැකියැයි කියන රතු සංඥාව නිකුත් වීමත් සම 12 years ago
‘ඉන්දියා ඡන්දෙන් ලංකාවටත් පාඩමක්‘ ආඥාදායකත්වය අභිබවා ප්රජාතන්ත්රවාදය කවර මොහොතක හෝ ස්ථිරවම ජය ගන්නා බව ඉන්දියාවේ ඓතිහාසික බල පෙරළියෙන් පෙනෙන බව එක්සත් ජාතික ප 12 years ago
වන ඇමැති සමුගන්න යයි තව එක් මැතිවරණයකින් පසු තමා දේශපාලනයෙන් සමු ගන්නා බව වනජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුනි සොයිසා මහතා මොණරාගල මාලිගාවිල විහාරස්ථ 12 years ago
නිව්යෝක් වෙසක් පින්කම වෙසක් උත්සවය සමරමින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් හි නිව්යෝක් බෞද්ධ විහාරයේ පිංකම් මාලාවක් පැවැත්විණි. විහාරධිප 12 years ago
අංජනමට නිධානය පෙනේ :පොලීසිය නොපෙනේ අගලවත්තේ පිඹුර තිස්පල කන්දේ ගල් පර්වතයක් යට රත්තරං නිධානයක් ගැනීමට ඇඳුරකු අසල නිවසට වී අංජනම් එළි යවමින් සිටියදී පොලීසීය එහි පැ 12 years ago
මංගල නඩුවේ සැකකරුට වරෙන්තු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතාගේ පානදුර ගොරකාන පිහිටි නිවසට පසුගිය දෙසැම්බර් 30වැනිදා රහසිගතව ඇතුන්& 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago