මෛත්‍රීපාල සිරිසේන ජනපති සහභාගී වූ අඟුනකොලපැලැස්සේ උත්සවයකට ගිනිඅවියක් රැගෙන පැමිණි බව කියන කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කළ යුද හමුදා කෝප්‍රල් සේනක කුමාර ලබන 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අඟුනකොළපැලැස්ස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයිටස් තොටවත්තයන් විසින් සිංහලෙන් හඬ දෙකවනු ලැබ කලකට ඉහත රූපවාහිනියෙන් ද විකාශනය වුණු ඇලෙක්සැන්ඩර් ඩුමා ලියු මොන්ත ක්‍රිස්තෝ සිටුවරයාගේ කතාවේ වරදක් නොකළ තරුණ ශුර වීර මොන්ත ක්‍රිස්තෝව සිරගත කිරීමෙහි වාසිය කාටද? අපේ ලොකු තුමන්ට යමක් වුණොත් ඒකෙන් ස්වීප් ටිකට් එකක් ඇදෙන්නේ කාටද? මේ සිදුවීම පිළිබඳ යථාවබෝධය පිණිස මේ ප්‍රශ්න දෙක අතිශයින් වැදගත් වෙයි. (බ)
දිලාන්, ඔයා කිව්වට මොකද රනිල් සිල් රෙදි පොරවන බවක් මම නං කවදාවත් අහල නැහැ. (බ)
යන්න දීපු ජනාධිපති ආරක්ෂක නිලධාරීන්ට දඬුවමක් නැද්ද? (ත)
කුමාරිහාමි, ටෙලි නාට්‍ය බලලා නැද්ද? (නි)
ආරක්ෂක අංශයේ ඉහළ සිට පහළට ලොකු වෙනසක් කළයුතුයි! (නි)
ඔබතුමා ප්‍රවේශම් වියයුතුයි (නි)
මෙන්න තවත් අලුත් පුවතක්... (නි)
මේවා තමයි මාධ්‍ය සංදර්ශන කියන්නේ.පාලකයින්ගේ දඩයම වෙනුවෙන් කරන රංගන. (බ)
මොහු ගැන අවධානයෙන් සිටි නිලධාරියාට අපේ ගෞරවය සමඟ ජනාධිපති ආරක්ෂක අංශයේ දුර්වලකම නිසා සිදුවීමට ගිය විනාශයක් යන්තන් වැළකුණා. (නි)
මේ සිද්ධිය බොහොම බරපතළ එකක් (නි)
ජනාධිපතිතුමා තම ආරක්ෂාව ගැන මීට වඩා සිතියයුතුයි (නි)
කුමාරිහාමි , ඔයා හරි (නි)
කුමාරිහාමි හරියටම හරි ! (නි)
මෙයාව එතනට යන්න මෙහෙයවපු කෙනා හොයලා එයාවත් රිමාන්ඩ් කරන්න තරාතිරම නොබලා (නි)
කුමාරිහාමි කියන කතාව නිවැරදියි. දඬුවම් නියම කරන්න ඕනෑ රාජකාරි නිසියාකාරව නොකරපු අයට (නි)
මෙහෙයවපු කට්ටිය ඇති දැන් සිල් රෙදි පොරවාගෙන උපාසක අප්පුලා වගේ. ඕවා ගැන කතාකරලාත් වැඩක් නැහැ. (නි)