බදුල්ලේ ඓතිහාසික මුතියංගණ රජමහා විහාරයේ දහස් සංඛ්‍යාත බොදු බැතිමත්හු පෙහෙවස් සමාදන්ව සිටිති. වෙසක් පොහොය නිමිත්තෙන් භාවනා වැඩසටහන් හා ධර්ම දේශනා රැසක් ක්‍රියාත්මකවන අතර අද රාත්‍රී වාර්ෂික වෙසක් පෙරහැර වීදි සංචාරය කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත පින් බිමක් ! (ත)
සාදු සාදු සාදු!!! මෙන්න රටේ හොඳ කාලය එලඹිලා. මිනිසුන් තැන්පත් ලෙස අලුත් විදියට සිතන්න පටන් ගනීවි (නි)