බද්දේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම්කැර තිබූ සව් දන්සැළක් හා බීම දන්සැල් දෙකක් ඒවාට යොදාගන්නා අමුද්‍රව්‍ය හා ජලය නිසුදුසු බැවින් තහනම්කිරීමට සිදුවූ බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දන්සැල් 41ක් ලියාපදිංචි කැර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොය දවසේ නරක වැඩ කරනවාට හොඳ වැඩේ. ඔබට බොහොම පිං. (ත)
20% වියදම් කරලා පොඩි පොඩි දේවල් ගෙනල්ලා, අපිරිසිදුව තියලා, දන්සල නවතා, ඉතුරු 80% සාක්කුවේ (නි)