ඉවත ලන සුදුලූණු හා රතුලූණු පොතුවලින් අලංකරණය කළ වෙසක් කූඩුවක් ගංගාරාම වෙසක් කලාපයේ ප්‍රදර්ශනය කැරෙයි.

පොලිස් ප්‍රවාහන කොට්ඨාසය ඉදිරිපත් කරන එම පහන් කූඩුවෙන් ස්වර්ණ හංස ජාතකය ඉදිරිපත් කරයි.

IMG_20150504_204441