අම්පාර දීඝවාපී පිරවාර චෛත්‍ය මහා විහාරයේ නව පිවිසුම් පාලම විවෘත කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද දීඝවාපී පුදබිම වැඳපුදා ගත්තේය. විහාරාධිපති පූජ්‍ය පෝදිදිවෙල චන්ද්‍රානන්ද නායක හිමියන් හා පිළිසඳරේ යෙදුණු ජනාධිපතිවරයා විහාර භූමියේ අනුස්මරණ පැලයක් ද රෝපණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට ආදරය කරන, රටට ආදරය කරන කෙනා කවදාවත් නම්බුනාම තානාන්තර මෙන්ම මිල මුදල් හා බලය කෙරෙහි තණ්හාවක් දක්වන්නේ නැහැ. එවන් අය රටට වාසනාවක් (නි)
ඔබතුමාට බුදු සරණයි! (නි)
පට්ටම්, තානාන්තර, ගරු නම්බු නාම බලාපොරොත්තු නොවී මහත්මා දේශපාලනය කර නියමිත කාලයේ ගරුකටයුතු විදියට නික්ම යන තැනැත්තාම තමයි ජාතියේ ගෞරවය හිමි කරගන්නේ. (නි)