සහකාර පොලිස් අධිකාරිවරයකු බව කියමින් බදුල්ලේ වෙසක් පෙරහැරක විශේෂ රාජකාරියේ යෙදී සිටි බව කියන වැඩ තහනම් වූ පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය කියයි.
සැකකරු සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිල ඇදුමට සමාන ඇදුමක් ඇඳ තරුපටිද පැළැඳගෙන සිටි බවත්, ඔහුගේ හිස්වැසුමේ ලියවැල් වල වෙනසක් හා නිලඇදුමේ ක්‍රමානුකූල බව නොතිබිම නිසා සැක සිතූ උප පොලිස් පරීක්ෂකවරයකු ඒ ගැන ඉහළට දැනුම් දී ඇති බවත් පොලිසිය පවසයි.
පසුව අනාවරණය වී ඇත්තේ ඔහු 2007 දී වැඩ තහනමට ලක්වූවකු කොස්තාපල්වරයකු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රෝගයකින් පෙළෙන්නෙක්වද්ද? (නි)
ආයේ මතක හිටින්න හොද දඩුවමක් ලබා දිය යුතුයි.(හේ)