ජපානයේ දකුණු දිග පිහිටි ඉසු දිවයින ආසන්න මුහුදේ අද උදෑසන රිච්ටර් මාපකයේ 6.1ක භූ කම්පනයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනය රිච්ටර් මාපකයේ 6.1ක් ලෙස සඳහන්ව ඇතත් එය 5.9ක භූමිකම්පාවක් බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක් හටනොගත් බව ද එම ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වැඩියෙන්ම හෙල්ලෙන රට වෙන්න ඇති.සුනාමි වචනය ආවෙත් එහෙන්නේ. (නි)