බණ්ඩාරගම රේරුකාණේ සයිකල් අළුත්වැඩියා කරණ සුළු ව්‍යාපාරිකයකු අද දවස පුරා හුළං දන්සැලක් දෙයි. සැහැල්ලු වාහනවලට ඔහු නොමිලේ හුළං ගසයි.
බණ්ඩාරගම රේරුකාණේ සයිකල් අළුත්වැඩියා කරණ සුළු ව්‍යාපාරිකයකු අද දවස පුරා හුළං දන්සැලක් දෙයි. සැහැල්ලු වාහනවලට ඔහු නොමිලේ හුළං ගසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සල්ගාදු (ප්‍රංශය), බැලු බැල්මට මෙය සුලු වුවත්,ඔහුගේ දෛනික ආදායම හා බැලුවොත් එදා දවසේ ඒ වගේ දෙතුන් ගුණයක් වියදම් වෙන්න ඇති. අපේ මිනිසුන්ට නිකන් කිවුවොත් ඕනෑ දෙයක් (නි)
අපේ ගමට නම්බුවක් (නි)
නියමයි මල්ලී! (නි)
මේ පිනෙන්, ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු වේවා! (නි)
ඔබ මේ කරගත් පුණ්‍යකර්මයෙන් ඔබේ ජීවිතය දිනෙන් දින දියුණු වේවා! අලුත් දෙයක්. ගොඩක් හොඳයි (නි)
බුද්ධාගම අපේ ආකල්ප ගොඩනඟන්න කරන මෙහෙය මුළු ලෝකෙටම ලොකු ආදර්ශයක්. ඔයාගේ වැඩේ නියමයි මහත්තයෝ.....!!!! (නි)
හුළං ගහනතුරු කට්ටිය බිමට බැහැලා හිටියා නම් ගොඩක් වටිනවා.පෙනෙන්නේ නැද්ද ඉන්න උජාරුව විතරක්. (නි)
ගොඩක් සන්තෝෂයි (නි)
පිරිසිදු සිතින් තමන්ට දෙන්නට හැකි සුළු දෙයක් හෝ බුදුන්ගේ ආගම අනුව කෝටියක් වටිනවා (නි)
හිත හොඳින් දෙන දේ දානයක් තමයි. (නි)
ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා! (නි)
මගේ ආචාරය ඔබට.! (නි)
මට පුළුවන් විදියට මමත් උදවු කළා (නි)