කොළඹ හුණුපිටිය ගංගාරාමය හා අරලිය ගහ මන්දිරය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපය අද සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ආලෝකවත් කෙරිණි. බුද්ධ රශ්මි වෙසක් කලාපය වෙසක් මස 3,4,5 සහ 6 දිනවල හුණුපිටිය ගංගාරාම විහාර පරිශ්‍රයේ දැක බලාගත හැකිය.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd