මිලානෝ ලංකාරාමයේ වෙසක් වෙසක් පොහොය වෙනුවෙන් මිලානෝ ලංකාරාමයේ 250 වැඩි දෙනෙක් සිල් සමාදන් වූහ. දරුවෝ බෝසත් ළමා වැඩසටහනට ද සහභාගී වූහ. දහවල් විශේෂ දළදා පුජා 12 years ago
ෆේස් බුක් මිතුරෝ වීදි වැසි දුක දකිති ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් හඳුනා ගත් මිතුරන් දස දෙනෙක් එකතු වී කොළඹ හා අවට වීදි වැසියන් පනස් දෙනකුට වෙසක් මාසය නිමිත්තෙන් ආහාර හා 12 years ago
යතුරු පැදිය දෙන්නකුට මරු කැඳවයි හංවැල්ලේ හා හොරණ යතුරු පැදි අනතුරු දෙකකින් ගාල්ලේ අලෙවි ප්‍රවර්ධන නිලධරයකු හා රියදුරකු මිය ගිය බව පොලිසිය කියයි. 12 years ago
පිල්ලේගේ දිෂ්ටියට පකිස්තානෙන් බේත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී්රලංකාවට එරෙහිව නඟා ඇති මානව හිමිකම් කඩවීමේ චෝදනා හා යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා හමුවේ ශී‍්‍ර 12 years ago
සේප්පුව කඩා ගන්න බැරි වේ හොරණ සුපිරි සාප්පුවක සේප්පුව කඩා ගන්නට බැරි වු තැන අල්ලපු ඔරලෝසු කඩේට පැන රුපියල් විසි දහසක් හා රුපියල් හතලිස් දහසක ඔරලෝසු රැගෙ 12 years ago
කුඩු කෑ විත්තිය යළිත් කියයි ශ්‍රී ලංකාවට මත් කුඩු එතනෝල් හා කැසිනෝ ගෙන්වන පිරිස අතර සිටින වැඩි දෙනාට ආණුඩවේ ඇතැම් මැති ඇමැතිවරුන් හා සබදකම් ඇතැයි ද ආසියාවේ ල 12 years ago
සබරගමු පළාත් ඇමැතිට ඇප රට රැකියාවක් දෙන බව කියමින් ගල්කිස්සේ සුරංග චතුරංගගෙන් රුපියල් නව ලක්ෂ තිස් දහසක් වංචා කළැයි කියන සබරගමු පළාත් සභා ඇමැති ශ්‍රීලා 12 years ago
‘මරදානෙදි මගියාට පහර දීම ගැන පැමිණිල්ලක් නෑ‘ මරදාන දුම්රිය පොළේ දී නිල් පාට නිල ඇඳුම ඇඳගත් පිරිසක් දුම්රිය මගියකුට පහර දුන් පිරිසට එරෙහිව පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිස් මාධ්&zw 12 years ago
ආණ්ඩුවේ බෝඩිමෙන් රැකියාව ලැබේ නාගරික සංවර්ධන අධිකාරියේ තම රැකියාව නැවත ලබා දෙන්නැයි කියමින් කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළ ගසකට නැඟ තොණ්ඩුවක් ද අතැතිව ස 12 years ago
නව රස පරීක්ෂකවරිය වැඩ බාරගනී රජයේ නව රස පරීක්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය බත්තරමුල්ල පැලවත්තේ ඉසුරු මාවතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයය 12 years ago
ඊශ්රායෙල වෙසක් ශනිදා බුදු රජාණන්වහන්සේගේ අසිරිමත් තෙමගුල සිහිපත්කරමින් ඊශ්‍රායලයේ බෞද්ධ විහාරය ශ්‍රිලංකාවේ තානාපති කාර්යාලය හා සියලුම ශ්‍රීලා 12 years ago
දුම්රිය රියදුරනට බැරිලු කොළඹ කොටුව සිට මහව හා ගනේවත්ත බලා අද (20) පස්වරුවේ ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය දෙකේ රාජකාරි කිරීම ප්‍රතික්ෂේප කරන බව දුම්රිය ර 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago