පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එවැනි පෙත්සම් මාස දෙකක් ඇතුළත විභාග කර තීන්දුවක් ලබා දිය යුතු අතර අත්තනායක මහතා පෙත්සම ගොනු කළේ මාර්තු හය වැනි දා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම්, විහිළු කතා කියනවද? (නි)
නඩුවෙන් දිනලා. ඡන්දෙන් පරාදයි..(බ)
ජනතා තීන්දුව නම් පැහැදිලිය (නි)
තිස්ස මහත්තයා ජනතාවට කළ සේවය කුමක්ද? (නි)
අත්තනායක මහතා තම පක්ෂය අතහැර ඇමතිකම් ලබාගෙන ගිහින් සිටියේ නම් දැන් කුමටද ලතැවෙන්නේ... (නි)