වෙසක් දන්සැල් 6361ක් ලියාපදිංචි කැර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂක වරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසන්නේ රට පුරා ඉරිදා සහ සඳුදා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1800ක් යොදවා ඇති බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. රට තුළ සිදුවන/ සිදුකරන සියලුම දේ මේ ආකාරයට නියාමනය කර ප්‍රමිතිගත කළ හැකි නම් රටේ ප්‍රශ්න ඉබේම විසඳේවි. (නි)