බුදු තෙමඟුල සමරමින් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පවත්වන ප්‍රතිපත්ති පූජා වැඩසටහන ලබන ඉරිදා (10) ප්‍රංශයේ ලබූෂේ නගරයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී උදෑසන හතේ සිට රාත්‍රී හත දක්වා පැවැත්වීමට නියමිතය.
වෙසක් අනුස්මරණ සංස්කෘතික හා ආගමික උත්සවය මැයි 17 වැනි ඉරිදා උදේ නවයේ සිට හත දක්වා පැරිසියේ දී පැවැත්වීමට නියමිත බව පරවාහැර චන්දරතන හිමියෝ කියති.
පිණ්ඩපාත දානය, බුදු දහම පිළිබඳ දේශන ඇතුළත් ප්‍රංශ බසින් සකසන ලද පිටු 252කින් යුත් ධම්මපදය ප්‍රංශ ජාතිකයන් වෙත හඳුන්වා දීම, දර්ශනීය පෙරහර ද එදින වැඩසටහන් අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd