මිනුවන්ගොඩ දෙවළපොළ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 4 වැනි මහලෙන් වැටී පෙදරේරුවකු (65) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මාතලේ සිට මහනුවර දක්වා වෑන් රථයක් පදවාගෙන යමින් සිටියදී අලවතුගොඩ නවයේ කණුව ප‍්‍රදේශයේදී හදිසි හෘදයාබාධයකින් එහි රියැදුරු සංගිලි ධර්මලිංගම් (59) මිය ගිය අතර සිදු වන්නට ගිය විශාල අනතුරන් හා ජීවිත හානි රැසක් වැළකී ගිය බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd