රත්මලාන ගුවන් හමුඳා කඳවුර තුළදී සෙබළකු වෙඩි වැදී මිය ගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
21 හැවිරිදි අනුරාධපුරයේ පදිංචිකරුවකු වන මෙම සෙබළාගේ නිකට ප්‍රදේශයට වෙඩි වැදී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත සිදුවීමක් (නි)
මේ කාලේ හමුදා සෙබළුන්ට හරි අපලයි වගේ (නි)