තෙලිප්පලේ මල්ලාකම්හි දී කඩා වැටුණු විදුලි රැහැනකින් විදුලි සැර වැදී මාර්ගයේ ගමන් කරමින් සිටි පියකු (30) සහ පුතකු (09) මිය ගිය බව පොලිසිය කියයි.
තෙලිප්පලේ මල්ලාකම්හි දී කඩා වැටුණු විදුලි රැහැනකින් විදුලි සැර වැදී මාර්ගයේ ගමන් කරමින් සිටි පියකු (30) සහ පුතකු (09) මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙවල් ළඟ පාර මැදට විදුලි රැහැන් කඩාවැටිලා දවස් තුනකට පස්සේ තමයි මණ්ඩලෙන් ඇවිත් ඉවත්කළේ. කිවුවාට ආවේ නැහැ. කාටහරි විපතක් වුණාට පස්සේ තමයි ඒ අයගේ ඇස් ඇරෙන්නේ. (නි)
පොඩි මිනිසුන් මෙම මාරක වලින් මිදෙන්නේ කවදාද? (නි)
ඔබ දෙදෙනට නිවන් සුවය ලැබෙවා! (ම)
හරිම කණගාටුදායකයි (නි)
අද දේශපාලකයන්ගේ ප්‍රශ්න පමණක් ගොඩගහගෙන ඒවාට මුල්තැන දෙනවා මිසක් සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න වලට කන් යොමුවන්නේවත් නැතුවා වගේ.... (නි)
අනේ දෙවියනේ! (නි)