නෙළුවේ දි ගිං ගඟේ සිය නෑමට ගිය 27 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කිරිබත්ගොඩ ඊරියවැටියේ පදිංචිකරුවෙකි. නාවික හමුදාව හා ගැමියන් එක්ව ඔහු සොයමින් සිටින බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd