වෙසක් සමයේ මත්පැන් විකිණීම තහනම්ව තිබිය දී මල් ශාලාවක අරක්කු විකුණමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සතුව තිබී මත්පැන් බෝතල් හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
වෙසක් සමයේ මත්පැන් විකිණීම තහනම්ව තිබිය දී මල් ශාලාවක අරක්කු විකුණමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සතුව තිබී මත්පැන් බෝතල් හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි දඬුවම් ලබා දෙන්න ... මේ අය අතහරින්න එපා (ම)
විකුණන්න ඇත්තේ මළගිය ප්‍රාණකාරයෙකුට වෙන්න ඇති (නි)
මියගිය අයට වෙන්න ඇති! (නි)
ෆෝමලින් බොන මේ රටේ මනුසතුන්ට මල්ශාලා වල මළමිනී වලින් ඕජස් ගලන අරක්කු හරිම ප්‍රණීතයි. එතනෝල්,ගංජා, කුඩු,බාබුල්,සූඩෝල් , කසිප්පු රට පුරා වැහි වැහැලා. දින 100 යහපාලනයෙන් පසු ඉතිරි ටිකට වහපානය තමයි අපිට ඉතිරිව තිබෙන්නේ. (නි)
මහා මෝඩ වැඩක්. මල්ශාලාකරු මීටකලින් අරක්කු දැකලා නැද්ද කොහෙද? (නි)
බොන අයට ඉක්මනින්ම මල් ශාලාවටම එන්න වේවි (නි)
මල් ශාලාවටත් එන අය අරක්කු ගන්න නිසානේ මිනිහා අරක්කු විකුණන්න ඇත්තේ. (නි)
මේවා ඇල්කොහොල් නෙමෙයි. ෆෝමලින් (බ)
යන පොට දකිනකොට නම් හිතෙනවා,සිංහලයා මැරුනත් යනකොට පෙට්ටියේ තියලා මත්පැන් බෝතලය අරගෙන යයි කියලා (නි)