රහස් පොලිසිය ලබාදුන් තොරතුරක් මත වනජීවී නිලධරයෝ පිරිසක් අද (5) බණ්ඩාරගම, වීදියගොඩදී ව්‍යාපාරිකයකු සතුව සිටි අලි පැටවකු වනජීවී භාරයට ගත්හ.
ව්‍යාපාරිකයා අලි පැටවා වෙනුවෙන් ඉදිරිපත් කළ බලපත්‍රය ව්‍යාජ තොරතුරු සහිත එක්ක බව වනජීවී නිලධරයෝ කියති.
උස අඟල් 57 ක් පමණ වන අලි පැටවා අවුරුදු 4 ක් පමණ වයසැති බව කියති. අලි පැටවාගේ දකුණු කකුලේ තුවාල කැළලක්ද තිබූ බව වනජීවී කණ්ඩායමේ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි කාටවත් හදන්න දෙන්න එපා සතුන් කැළේ ඉන්න දෙන්න. (හේ)
හිටපු ආන්ඩුවේ පන්දන්කාරයින්ගේ අසමජ්ජාති වැඩ. රටත් කාලා කැලේත් කාලා. (බ)
කථා කරන කොටනම් කටින් දේශප්‍රේමය උතුරලා යනවා. එ්ත් බලාගෙන ගියහම කැලේ ඉන්න අලි පැටියෙකුටවත් නිදහසේ ඉන්න දිලා නැහැනේ. (හේ)
මේ අයට මේ පාපයම ඇති , (හේ)
මට මගේ කඳුළු නවත්තගන්න බැහැ. අනේ මේ කිරි සප්පයට අම්මව සොයා දෙන්න. (හේ)