බිබිල පල්ලේරාවේ නිවසක අද අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු සියදිවි නසාගත්තා ද නැතිනම් ඝාතනයක් සිදුවූවා ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය කියයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ බිරිඳ සහ දරුවන් නිවසේ සිට නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! වෙසක් සතියෙත් අහන්න වෙන දේවල්? (නි)