හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ  මල්ලිඅප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වූ රථයක් අඩි විසසක පමණ ප්‍රපාතයකට වැටී තේ වත්තක නතර වී ඇතැයි පොලිසිය කියයි. තමන්ට නින්දගිය බව රියදුරා පැවසූ බව ද පොලීසිය සඳහන්කරයි.

DSC08790