වෙන්නප්පුව බෝලවත්තේ දී පාසල් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ සිටි ළමයින් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මීගමුවේ සිට වෙන්නප්පුව දක්වා ධාවනය වෙමින් තිබූ රථයකි. එය ත්‍රී රෝද රථ දෙකක ගැටී ඇති අතර තුවාල ලබා රෝහල්ගත කළ එක් ත්‍රී රෝද රථ රියදුරකුගේ තත්ත්වය බරපතල බව ද රෝහල් ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි රියදුරන්ට දරුවන් බාරදෙන්න එපා. වගකීමක් නැතිකම. අපේ රටේ මිනිස්සු හැප්පිලා මැරෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. මිනිස් ජීවිතවලට වටිනාකමක් ලබා දෙන්න රටක් හැටියට විද්වතුන් ඇතුළු බුද්ධිමතුන් වහා පියවර ගත යුතුයි. (බ)
එය දුක්මුසු පුවතක් (බ)