පැපුවා නිව්ගිනියාවේ අද උදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඉන්දුනීසියාවට හා සොලමන් දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.