එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීම වලංගු නැතැයි ද, එය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
අත්තනායක මහතා ඉවත් කළ ක්‍රමවේදය නිසි ආකායරට සිදුවී නැතැයි ද කියැවිණි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්වූ ඔහුට සෞඛ්‍ය ඇමැතිකම හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාජිකත්වය තියාගෙන සිටියාට අපිට කම් නැත (නි)
දැන් කවුද එතකොට වැරදි? (නි)
ඉතින් නොමිනේෂන් දෙන්න පරාද වෙන හැටි බලන්න ආසයි (බ)
එතකොට එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තිස්සම කිව්වනේ එජාපෙන් අයින්වුනදා පටන් තමන්ට හිරිහැරයි කියල. ඒ වොයිස් කට් අරන් බැලුවනම් ඔප්පුවෙනවා. අයින් වුණයි කියල එයාම පිළිගන්නවනේ. (බ)
මේක තමයි යහපාලනය කියන්නේ පහුගිය කාලේ නම් කොහොමද ? අස් කරපු කෙනා හරි මෙය වැරදි (බ)
ලංකාවේ නඩුත් , නීතියක් , තින්දුත් , තේරුම් ගන්නට අමාරුයි (හේ)
යහපලකයෝ වැරදියි . (අ)
ස්වාදීනව තීරණය දීලා තියෙනවා. මෙය යහපාලනයේ ලක්ෂණයක්. කලින් නම් මේවාට බලපෑම් එල්ල වෙනවා.(හේ)
ස්වභාවික හෘද සාක්ෂිය නමැති මුල ධර්මයෙන් නම් ඔහුට කවදාවත් නිදහස් විය නොහැකිය. (හේ)
බොහොම හොඳයි (නි)