සතොසේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවනු ලැබීය.
එළැඹෙන දින කිහිපය ඇතුළතදී ගිය රජයේ ප්‍රබලයකු අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද පොලිස් ආරංචි කියයි.
ජායාරූප හා වීඩීයෝ ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය වචනෙයන් ඒහා ගිය ලොකු අර්ථයක් අැති දෙයක් බවට පත් කිරිමේ වගකීම වර්ථමාන පාලනයට අැති විශාලම අභිෙයා්ගයයි.(හේ)
වැරදිකරුවන්ට දඬුවම් කළයුතුමයි (නි)
කරුණාකරලා සාධාරණ පරීක්ෂණයක් පවත්වා මහජනතාවට සියල්ල හෙළිකරන්න (නි)
අනේ මන්දා. හරිම ව්‍යාකුල තත්වයක් තියෙන්නේ. යහපාලනය තවමත් ස්ථාවර වී නැහැ. හෙට පවත්වන සාකච්ඡාවෙන් පස්සේ යහපාලනය ඉවර වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් අල්ලාගෙන හිටියොත් මෙයාට (සහ අනෙක් සියලු දුෂිත චුදිතයන්ට) ගොඩ යන්නත් පුළුවන් වගේ කියල පේනවා. එහෙම උනොත් ඉතින් ලංකාවට යන එන මන් නැති වෙන එක සහ නැත්තටම නැති වෙන එක ෂුවර්. එක එක තර්ක දමමින් රාජපක්ෂලා නැවත ගෙන්න හදන්නේ ප්‍රසිද්ධම දුශිතයෝ නේද කියල හැමෝටම පේනවා; ඒ මොකටද කියල තේරුම කරලා දෙන්න ඕන නෑ මොකද ඕක ඕන බබෙකුට තේරෙනවා. මේ පාරත් බස් එක මිස් වෙන්න වගේ හදන්නේ. මිනිස්සුන්ට කවදද යහපත් හෙටක් උදාවෙන්නේ. (බ)