අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පත් කිරීමට නියමිත කණ්ඩායම් හතර මෙම සතිය තුල දී පත් කෙරෙනු ඇතැයි එම කොමිසම පවසයි.
මීට අදාළ තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇති බව එම කොමිසමේ සභාපති මැක්සවෙල් පරණගම මහතා පවසයි. ඒ අනුව අදාල පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය.
එම විමර්ශන කණ්ඩායම පැමිණිලි 16000ක් විමර්ශනය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd