2015 රාජ්‍ය වෙසක් උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (04) ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
මහියංගනය රාජමහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශය මේ වැඩසටහන සංවිධානය කර තිබිණි.
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නිර්මාණය කළ සමරු මුද්දරය තැපැල් ඇමැති එච් එම් හලීම් මහතා ජනපතිට පිරි නැමීය.
කොටි ත්‍රස්තවාදීන්ගේ අරංතලාව භික්ෂූ ඝාතනයේ දී දිවි ගලවා ගත් එකම ස්වාමීන්වහන්සේ වන ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා ජනපති මුදල් පරිත්‍යාගයක් ද කළේය.
ඇමැති කරු ජයසූරිය, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද උත්සවයට පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 04
759
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේ දී