සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් වෙසක් පිංකම් මාලාවක් මැයි 03,07 හා 08 දිනයන්හි දී පැවැත්වේ. වෙසක් තොරණක් ද එහි ඉදිකැර ඇති අතර ධර්ම දේශනා කිහිපයක්, ළමා හා වැඩිහිටි බොදු බැති ගී, දන්සැල් හා ගිලන්පස පූජා පිංකම් ද සංවිධානය කැර ඇති බව තානාපති කාර්යාල නිලධාරීන් පවසයි. සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙසක් උත්සවය සංවිධානය කැර ඇත්තේ 20 වැනි වරටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටාර් දේශයේත් හරිම අපුරුවට මෙය සමරනවා. සතියක් තිස්සේ ධර්ම දේශනා, බෝධි පූජා පැවැත්වෙනවා. (නි)
මට ඕනි කොහීද මේ උත්සවය තියෙන්නේ කියල. (ත)
ඇත්තෙන්ම සන්තෝෂයි. (නි)