වෙසක් දින අධිමිලට විකිණීමට ගෙනයමින් තිබූ අරක්කු බෝතල් 144ක් සමග පුද්ගලයන් දෙදෙනකු සෙනසුරාදා රාත්‍රී උඩුගම බාර් හන්දියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බාර් හන්දියේ මත්පැන් අලෙවි හළකින් මිලදී ගත් අරක්කු බෝතල් උඩුගම ආසන්නයේ ලැඟුම් හළකට ගෙන යමින් තිබූ බව පොලිසි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කරන්නේ කරන්න එපා කියන දේවල්මනේ (නි)
දැඩි දඬුවම් දෙන්න ඕනෑ වැඩක්. කුඩු කන්ටේනරයට වඩා බරපතල දෙයක් (නි)
කවදා කොතැනක හෝ මේ බෝතල් 144 ම පස්වෙනි සිල්පදය කැඩීමට පාවිච්චිවෙන බව නම් ඉර හඳ වගේ විශ්වාසයි. මොකද මේවා කුඩු, ගංජා වගේ විනාශ කරලා දාන්න කියලා උසාවියෙන් නියෝග කරන්නේ නැහැනේ (නි)