වැලිගම මිරිස්ස කිරල දූපතේ ඡායාරූප ගැනීමට ගිය ඉරාන ජාතිකයන් දෙදෙනකුගෙන් එක් පුද්ගලයකු ගිරා ගලෙන් වැටී මිය ගොස් ඇතැයි ද, අනෙක් පුද්ගලයා නාවික හමුදාව විසින් බේරාගෙන රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.
ඔවුහු උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන්නෝ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd