යාල වන මැද පිහිටි ඓතිහාසික සිතුල්පව්ව නොහොත් සිත්තල පබ්බත විහාරය වෙසක් උත්සවය නිමිත්තෙන් විදුලි බුබුළුවලින් ඒකාලෝක කෙරිණි.
අඩි 428 ක් උස ගල් පර්වතයක් මත ඇති මෙම චෛත්‍ය රාජායාණන් හා අවට මළුව නිල් පැහැති විදුලි බුබුළින් ආලෝක විය. විහාරාධිපති මැටරඹ හේමාෙලා්ක හිමියන්ගේ අනුදැනුම මත වෙසක් උළෙල නිමිත්තෙන් සිතුල් පව්ව විහාරයේ පිංකම් රැසක් සිදු කරයි.
එකල රහතන්වහන්සේලා 12,000 ක් පමණ වැඩ සිටි බවට ඉතිහාස සාක්කි හඳුන්වන සිතුල් පව්ව විහාරයට අවට සිටින අලි ඇතුන් නිරතුරුවම පැමිණෙන බවද ප්‍රදේශවාසීහු කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා වන්දනාමාන කිරීමට ගිය කැන්වලින් මගේ සිත්ගත්ම ස්ථානය සිතුල්පව්ව විහාර භූමියයි. ඒවගේම සිතුල්පව්ව රජමහා විහාරධිපති ගරු මැටරඹ හේමරතන නායක මාහිමිපාණන් මා දන්නා සිල්වත්ම භික්ෂූන් වහන්සේ නමකි. (නි)
එපමණක් නොව උන් වහන්සේ සතුන්ට දක්වන කරුණාව අපි අත්දැකීමෙන් දනිමු. (බ)