මස් කඩ වසා තැබෙන වෙසක් පෝය දා විකිණීමට සුදානම් කර තිබු බව කියන ඌරුමස් කිලෝ සියයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි.