පිළියන්දල මාකන්දලදී යතුරු පැදියක් විදුලි කණුවක හැපී එහි ගිය අඹු සැමි යුවලක් (39), (32) මිය ගිය බව පොලීසිය කියයි.
එළවළු මල්ලක්, බත් පාර්සල් දෙකක් පාරේ වැටී තිබෙනු දැක ගත හැකිවිය. මෙම යුවළට දරුවන් දෙදෙනෙකි. සැමියා වඩු කාර්සිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙල්මට් නැතුව ගිහින් වගේ.අපරාදේ ජීවිත. (නි)
යුවලක් යතුරුපැදියක යද්දී හැම වෙලේම වගේ පදින්නේ සැමියා. බිරියන්ට පදින්න දීලා සැමියන් පස්සේ වාඩිවෙලා යනවනම් අනතුරු බොහොමයක් අඩුකරගන්න පුළුවන්. (ත)
හරිම කණගාටුදායක පුවතක්. ලංකාවේ දිනෙන් දින වැඩි වන මාර්ග අනතුරු සම්බන්ධව වාහන හිමියන් හා රජය අවදානය යොමු කළයුතුයි. මාර්ග නීති පිළිපැදීම දිනෙන් දින අඩුවෙනවා. වමෙන් ඉස්සරහ කිරීම දැන් කලාවක් වෙලා. සිංගප්පුරුවේ වුණත් එක් අයෙක් තවත් වාහනයක් ගන්නවා නම් විශේෂ අනුමැතියක් ගන්න ඕනෑ. පොදු වාහන භාවිතය වැඩිකිරීමට කටයුතු කළයුතුයි. (නි)
දෙදෙනාටම නිවන් සුව! ලංකාවේ යතුරුපැදි බහුතරයක් 100 සී සී වලට අඩු, කුඩා ඒවා. ඒවායින් මරණීය අනතුරක් වියහැකි ආකාරයට ලයිට් කණුවක හැපෙන්න නම් එහි උපරිම වේගයෙන් යායුතුයි. මේ අයගේ වයස බැලුවාම ළමයින් අනිවාර්යයෙන් පාසල් යන වයස හෝ ඊටත් අඩු වයසේ අය වියයුතුයි. (නි)
ලයිට් කණුවක වදින්න මෙයාලට නින්ද ගියාද? (නි)