නව දේශපාලන පක්ෂයක් සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ගැනීමට මැතිවරණ කොමාසරිස් හමුවන බව බොදු බල සේනාව කියයි.
භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පක්ෂ්‍ය ක්‍රියාත්මක වුවත් මැතිවරණයට තරඟ වදින්නේ ගිහියන් බව ද බොදු බල සේනාව සඳහන් කරයි.
නව දේශපාලන පක්ෂයක් සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ගැනීමට මැතිවරණ කොමාසරිස් හමුවන බව බොදු බල සේනාව කියයි.
භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පක්ෂ්‍ය ක්‍රියාත්මක වුවත් මැතිවරණයට තරඟ වදින්නේ ගිහියන් බව ද බොදු බල සේනාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එන්න එපා. (නි)
මේ මොනවටද එන්න හදන්නේ? (නි)
බොදු බලයට මේ කුමක් වෙලාද? (නි)
කවුරු මොනවා කිවුවත් උවමනා වෙලාවෙ බොදුබල සේනාව ඉදිරියට ආවා. නැත්නම් අපි තවම හලාල් වලට සල්ලි ගෙවනවා (නි)
මුල පටන් ඔබ සමඟ සිටියත් පක්ෂග්‍රාහීවීම මත ඔබ අනුමත නොකළෙමි. (නි)
මේ දවස්වල බොහෝ අය ආගම දහම පිළිපදින්නේ නිර්වාණය බලාගෙන නොවෙයි. දේශපාලනයෙන් ගොඩයන්න. අනේ හැබෑටම මෙහෙමත් ලෝකයක්? (නි)
සමන්ත ලන්ඩන්, බුදු දහම විකුණගෙන කන අයට පාර්ලිමේන්තු යන්න කලින් බෞද්ධයෝ කොකා පෙන්වන එක ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි. (නි)
මේ පක්ෂය දිනන්නට නම් ඊර්ෂ්‍යාව වෛරය තව තවත් ප්‍රවර්ධනය කළයුතුය. පසුව අප රටට අබ සරණයි!! (නි)
ඇත්තටම හොඳ දෙයක්. මේ දේ මීටකලින් වෙන්න තිබුන දෙයක්. කොහොම වුණත් කමක් නැහැ. අපේ මහා සඟරුවනට බුදු සරණයි! (නි)
ආ... එන්න එන්න. ඡන්දෙ දෙන්නම් උඩින්ම.සාදු.....සාදු....!! (නි)
අබ සරණයි තමයි ඉතින්! (නි)
බොදුබලය කියන්නේ මොනවගේ අදහස් වපුරන සංවිධානයක්ද කියා සියල්ලෝම දනිති (නි)
මේක පමණයි අඩුවෙලා තිබුනේ ලංකාවට. (නි)
බුද්ධ චීවරය දා ගැනීමේ අරමුණ දේශපාලනය නම් මෙම හිමියන්ම වදාළ ධර්මයට අනුව මෙම මහණුන්ට අබ සරණයි! හැබැයි බුදුන් සරණ යනවා නම් අංගුලිමාල සේ පෙර වැරදි හදාගෙන බුදු සරණයි! (නි)
ඒ මොකටද? (නි)
අපෝ ඉවරයි !මේ රටේ ජනතාවගේ සමගිය ඉවරයි. බුදු දහමට නම් නිගාකරන්න එපා (නි)
දේශපාලනයට නම් එන්න එපා.(හේ)
ඇත්තටම හොද වැඩක් (හේ)
සුබ පතනවා. අපගේ සම්පූර්ණ සහයෝගය ඔබ වහන්සේලාට අප දෙනවා. (හේ)
අනේ මන්දා (හේ)
ජය වේවා ! (හේ)
ජාතිය ආගම රැක ගන්න තරුණ අදහස් වලට ගරු කරන සිංහලේ වෙනුවන් එකතු වෙයල්ලා ! ජය වේවා! (බ)
සතුටු දායක පුවතක් ! 2020 දී මේ පක්ෂයෙන් ජනාධිපති කෙනක් පත් වෙනවාමයි ! (බ)
ජාතියක් අවදි කළ මහ සගරුවනක් දේශයක් ගොඩ නගන්න කරන කැප කිරීමට මමත් දායක වෙමි ! සම්මා සම්ම්බුදු සරණයි ! (බ)
අනේ අපේ හාමුදුරුවනේ මේ විනාශය කරන්න එපා. සිංහලයා තවත් බෙදිලා අපේ ආගම නැති කරන අයට දේශපාලන බලය යනවා. මේක මේ ජාතියට කරන විනාශයක් අපේ හාමුදුරුවනේ. ඒක මහ කළු පැල්ලමක් (බ)
මගේ සහයත් ඔබ වහන්සේලාට! (නි)
නැතුවට හොඳය් තියෙන ප්‍රශ්න මදිවට !!! දහමත් කොන් වෙනවා කරන දේවල් වලට (බ)
සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට.(හේ)
බලමු ඊළඟට කුමක්ද සිදු වන්නේ කියා.(හේ)..
තවත් හෙළ උරුමයක් නම් වෙන්න එපා..සුබ පතනවා..(හේ)
රටේ කාලීන අවශ්‍යතාවයක් ! (හේ)
දැන් තියන එක පක්ෂයක්වත් රට ගැන හිතන්නේ නෑ, (හේ)
අනේ අපේ හාමුදුරුවනේ, කරපු හරිය හොඳටෝම ඇති. මහින්ද මහත්තයට උදවු කරන්න ගිහින් උන්නැහේට තිබුණු ඡන්ද ටිකත් නැති කළා. මට පේන හැටියට මෙදා සැරේ මේ ගොල්ලෝ සාසනේ විතරක් නොවෙයි, පඬු හැලියත් කුඩු කරලයි පස්ස බලන්නේ. (බ)
ජය වේවා..මීට කලින් කරන්න යුතුව තිබු දෙයක් අපේ හාමුදුරුවනේ..කමක් නැහැ පමා වෙලා හරි කරපු එක ගෙන සතුටුයි.හදවතින්ම උපකාර කරනවා...(බ)
බෞද්ධ ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් සිංහලයට කොකා පෙන්නන්න එපා (බ)
බුද්ධාගමයි, ජාතියයි රැක ගන්න, හොඳ යෝජනාවක් තියෙනවා, ගම් මට්ටමින් ආරම්භ කරන්න. කසිප්පු තිප්පොළවල් වටලන්න, සුදුපොළවල් වටලන්න, තැබෑරුම් වටලන්න, එහි සිටින එවැනි දේවල් වලට ඇබ්බැහි වුවන්ට ධර්මය දේශනා කර කරුණු කරන පහදා දී හොඳ මගට ගන්ට. මොකද මේවට වැඩි වශයෙන් ඇබ්බැහිවෙලා ඉන්නේ සැම ආගමකටම අයත් ලංකාවේ තරුණ කට්ටිය. සංවිධානාත්මකව කණ්ඩායම් වසයෙන් ආගම් බේදයකින් තොරව නිවෙස් වලට ගොස් ඔවුන්ව මෙවැනි පව්වලුන් මුදවා ගැනීමට අනුශාසනා කරන්න. ජාතියක් යහමගට යොමු කිරීමට සහ දුරාචාර වලින් ගලවා ගැනීමට තැබිය යුතු මුලික අඩිතාලම එයයි. නැති බැරිකම, දුප්පත්කම වැඩිවීමට සහ සාමය කඩවීමට මුලික වන ප්‍රධාන සාධක වලින් කීපයක් තමා මා ඉහතින් සඳහා කලේ. සියල්ලටම පළමුව මාර්ගය පිරිසිදුව සලසා ගත්තොත් බොදු බල සේනාවට හොඳ දීර්ග ගමනක් යාහැකිය. රට යහමගට ගෙනයාමට කැමති ඕනෑම ජන කොට්ටාශයක් සහයෝග දෙවි. එකේ කිසි සැකයක් නැහැ. (බ)
"බෞද්ධයන් රකින්නට පෙර බුද්ධාගම රකින්න පිළිවෙළක් කරන්න හාමුදුරුවනේ" ... බුදුන් නොකළ නොකියපු දේවල් කරන්නේ ඇයි???? (නි)
අපි කට්ටියට ඉතින් අබ සරණයි!!!! (නි)
හපෝ !!! එකපාරක් කළ හරිය මදැයි. දේශපාලයට ආවොත් රටට අබ සරණයි!! (නි)
කොහෙන් හිනාවෙන්නද මන්දා මේවාට? (නි)
මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)
අනේ අපිට අබ සරණ තමා! (නි)
රටේ සියලුම ජාතීන් පිළිගන්නා, ප්‍රතිපත්තියක් ලත් පක්ෂයක්. අපිත් බොදු බල සේනාව සමඟ එකතුවන්නෙමු (නි)
මේකේ අදහස් දාපු අය දාලා තියෙන්නේ රටට ආදරේකට නොවේ (නි)
ආනේ ..! දැන් එනවද වෙන පාරකින්? (නි)
ඔන්න දේශපාලකයින්ට අපි දානය නම් දෙන්නේ නැහැ (නි)
මේ පක්ෂයෙන්වත් මේ සිංහල රටයි කියන නායකයෙකු බිහි වී අනාගත සිංහලයාගේ අයිතිය රැකේවා! සියලුම ආගමික නීති රාජ්‍ය පාලනයේදී තහනම් වී රටේ සියලු දෙනාටම එකම නීතියක් යටතේ ජීවත්වීමට සැළසේවා! (නි)
මෙතනට එන්නද එච්චර දැඟලුවේ? (නි)
සුබ පැතුම්! හැබැයි අවංකවම සිංහල බෞද්ධයන් වෙනුවෙන් කැපවිය යුතුයි. (නි)
එන්න නංගි එන්න මල්ලි එක්වෙලා.... අපි හදනවා අපේ පක්ෂෙ රොක්වෙලා... (නි)
සිංහල ජාතිය, අපේ බුදු දහම වගේම සිංහලයන්ට තිබෙන එකම රට රැකගන්න ඉන්න එකම සංවිධානය බොදුබල සේනාවයි! ජය වේවා! මගේ ජීවිතේට දාන පළමු ඡන්දය බොදුබල සේනාවට. (නි)