හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බදාදා (05) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඒ වන තෙක් ඔහු රිමාන්ඩ් කළේය.
ඔහු ඇමැති සමයේ සතොසේ සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
වීඩියෝ - ලහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ නැහැ අඩන්න බැරි නිසා හිනා වෙනවා !!!! (ම)
කළ පවු ඵල දේ.(හේ)
මෙි කටිටිය හොද දේවල් කරපු අය නෙවෙයි.ඒ නිසාම දඩුවම මෙි ආකාරයෙන් නොලැබුනත් ආසන්න කාලයකදී ඔවුන්ට නිසි දඩුවමි ලැබෙයි.ගැටලුව තමයි මෙි දඩුවම් කරන්නන්ගේ අපේක්ෂාව හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් කොතෙක් දුරට සත්‍යවාදීද කියන එක.අප රටේ වැදි බණ කියන්නත් කකුලුවන් සේ වැඩ කරන්නන්ගෙනුත් පිරිලයි තියෙන්නේ.ඒක රටේ අවාසනාව. මෙි කට්ටියත් නිවැරදි ගමනක් ගියොත් ඔවුන්ගේ අනාගතයටත් රටටත් හොදයි.අප ජනතාව බුද්ධිමත්, සෝඩා බෝතල් වැඩ හැමවිටම ප්‍රතික්ෂේප කරනවා.නිවැරදි ගමනක් වෙනුවෙන් අපද සුභ පතමු! (බ)
දැන් ඉතින් කරන්න දෙයක් නෑ.(හේ)
හිරේ යන එක මෙච්චර ජොලි වැඩක් කියලා කවුද දන්නේ (බ)
දැන් ඉස්පිරිතාලේ යාවි.(හේ)
එතකොට රවී , මේකද යහපාලනය (බ)
දිට්ඨධම්ම වේදනීය කර්ම පටිසන්දෙනවා කියන්නේ ඕකට තමයී (බ)
සමහරු කියාවි ඔන්න අපේ පාක්ෂිකයින්ගෙන් පළිගන්නවා කියලා. (නි)