IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වෙන්වී ගියත් රතු රැළියේ දී එක්වෙති

ලෝක කම්කරුදිනය සමරමින් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති ඒකාබද්ධ මැයිදින පෙළපාලියට ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානි ශාඛා නියෝජනය කරමින් පක්ෂ ක්‍රියාකාරිකයෝ පිරිසක් සහභාගී වූහ.
නැගෙනහිර ලන්ඩනයේ ක්ලාකන්වෙල් ග්රීන්හි පිහිටි කාල්මාක්ස් අනුස්මරණ පුස්තකාලය අභියසින් ආරම්භවූ එම පෙළපාලිය අවසන් කෙරුනේ සුප්‍රකට ට්‍රඵල්ගාර් චතුරශ්‍රයේදී පැවති ඒකාබද්ධ රැළියකිනි.
මැයි පළමුවැනිදා එංගලන්තයේ නිවාඩු දියනක් නොවේ. ඒ වෙනුවෙන් නිවාඩු දිනය ප්‍රකාශයට පත්කැර තිබුණේ මැයි 04 වැනි සඳුදා දිනයයි.
JVP2 JVP3 JVP4 PERATUGAAMI PERATUGAMI2
 



අදහස් (0)

වෙන්වී ගියත් රතු රැළියේ දී එක්වෙති

දුමින්ද Wednesday, 06 May 2015 07:27 AM

පිටරටදී හාද -සියරටදී බේද (බ)

:       0       0

සහන් Wednesday, 06 May 2015 05:21 AM

අපි හිතනවා එහෙම වියයුතුයි කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site