සතොසේ සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(06) උදේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.
ඔහු බන්ධනාගාර බසයෙන් රැගෙන එද්දී ආධාරකරුවෝ රැසක් පාර දෙපස සිට හිටපු ඇමැතිට සහාය පළ කරමින් කෑකෝ ගැසූහ.
බන්ධනාගාර බසය අධිකරණය අසලට ගෙන යෑම සඳහා පිරිස් ඉවත් කිරීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.
අධිකරණය අසළ ද විශාල පිරිසක් රැස්ව සිටිති.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කළ අය අයට දඩුවම් නියතයි... (ම)
රජකම් කෙරුවත් කළකම් පලදේ ,,,(හේ)
මෙම වරදකරුවන්ට දඩුවම් කිරීමට ඉඩ නොදී නීතියට ගරු නොකර උද්ඝෝෂණය කිරීම් නැවතීමට උසාවියට හා පොලිසියට බැරි නම් කරුණාකර විශේෂ කාර්ය බලකායට පවරා මේ කටයුතු ඉදිරියට කරදරයක් නැතුව කරගෙන යාමට ඉඩ සළසන්න (නි)
පුතාව රජකරන්න කළදේවල් (බ)
ජනතාව මේ විදියට හැසිරිම අධිකරණයට බාධාවක් , වරදක් නැත්නම් නිදහස් වේවි. සත්‍ය දන දැනත් මිනිස්සු මේ විදියට හැසිරෙන්න හේතුව මොකද්ද. රටකට නිතිය අවශ්‍ය නැද්ද ? අනිවාර්යෙන්ම මෙයාලට දඩුවම් ලැබෙනවා ජනතාවගෙන්. (බ)
මහා බැංකු මංකොල්ලෙටත් දඬුවම් ලැබේවිද (බ)
ආධාරකරුවෝ ජොන්ස්ටන් වියදම්කර ගෙන්වනලද මැරයෝ වෙන්නට ඕනේ . නැත්නම් හොද මිනිසුන් එන්නේ නැහැනේ (බ).
සැමට සම නොවන යහපාලන නීතිය (බ)
අනේ මන්දා අපේ රටේ මිනිස්සු කවදා හැදේවිද දන්නේ නැහැ (නි)